සෑම දෙදෙනෙකුටම යුද සෙබළෙකු බැගින් සිටින මුලතිව් හි යුධකරණය

පසුගිය දිනෙක වැඩිදුර අධ්‍යාපනය පිනිස ජිනීවා පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණියක සමඟ රට තොට ගැන පිළිසඳරක යෙදී සිටිය දී ඇය මෙසේ කීවාය. ‘මැයි 19දා ජනාධිපති රාජපක්ෂගේ යුද ජයග්‍රහණ කතාව අහන්න අපේ පාසළේ සෑම ශිෂ්‍යාවක්ම ප්‍රධාන ශාලාවට කැදෙව්වා. මගේ යෙහෙළියන් හැමෝම වගේ සතුටින් හිටියෙ. ඒත් මට සතුටක් පෙන්නන්න බැරි වුණා. මං දැනං හිටිය යුද්ධයේ අවසානය දෙමළ … Continue reading සෑම දෙදෙනෙකුටම යුද සෙබළෙකු බැගින් සිටින මුලතිව් හි යුධකරණය